tag:blogger.com,1999:blog-28926871999303127912024-03-13T18:11:03.304+05:30පිස්සු හුටංගේ හෑල්ල
ලෝකය පිස්සන් කොටුවකි.....
අපි එහි පිස්සෝ වෙමු.....පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2892687199930312791.post-71380193699502051702013-05-02T12:43:00.000+05:302013-05-02T12:43:03.622+05:30රුපියල් 25,000 සහ ථෙරපුත්ථාභය ආදර්ශය

සිංහල බෞද්ධ ජාතිය නගා සිටුවීමේ අරමුණින් අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටින සෑම සිංහල බෞද්ධ පවුලකටම මාසිකව රුපියල් 25,000 බැගින් ලබා දීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "මව්බිම සුරැකීමේ සංවිධානය" තීරණය කර ඇති බව පසුගිය දින වල සෑම මාධ්‍යයකම පාහේ ප්‍රචාරය විය. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් (සහ මුස්ලිම් ජනගහන ඉහළ යන බැවින්) දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීම උදෙසා මුස්ලිම් පල්ලිය කොපි කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම වැඩපිළිවෙල ගැන කල්පනා කරමින් සිටි පිස්සු හුටංට සිහිපත් වූයේ සිංහල බෞද්ධ ජනගහණය පහළ යාමට සාමාන්‍ය ජනතාව මෙන්ම ගරුතර සංඝ රත්නයද වග කිව යුතු බවයි.

සිංහල බෞද්ධ ජනතාව "පුංචි පවුල රත්තරං" සංකල්පය අනුගමනය කරමින් දරුවන් ගණන සීමා කිරීමත් මුස්ලිම් ජනතාව "පල්ලිය තියෙනකම් පවුල රැකේ" සංකල්පය අනුව යමින් හැකි තාක් දරුවන් සෑදීමත් නිසා සිංහල බෞද්ධ ජනගහන අනුපාතය පහළ යන බව සත්‍යයකි. එම නිසා "ආනන්ද ඉන්නකම් පවුල රැකේ" සංකල්පය බිහි කොට දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි ආනන්ද හිමියන්ට කෘතඥ විය යුතුය. එහෙත් ස්ත්‍රී ප්‍රතිශතය වැඩි ශ්‍රී ලංකාව වැනි රටක 25,000කට අධික පුරුෂයන් ප්‍රමාණයක් (නිවැරදි සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි විය) විවාහ නොවී පැවිදි වීම සිංහල බෞද්ධ ජාතියට සිදු කරන විශාල හානියක් බව උන් වහන්සේට නොතේරීම ජාතියේ අවාසනාවකි. එම නිසා "අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ" යන කියමන සිතට ගෙන, දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීමට පෙර තමන්ගෙන් ජාතියට වන හානියට විසඳුමක් සෙවීමට ආනන්ද හිමි ඇතුළු මහා සංඝ රත්නය උනන්දු විය යුතු බව පිස්සු හුටංගේ අදහසයි. එහෙත් ඊට විසඳුමක් සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ථෙරවාදී භික්ෂූන්ට විවාහ විය නොහැකි නිසා "නීත්‍යානුකූලව" දරුවන් සෑදීමට නම් උපැවිදි විය යුතුය. නමුත් භික්ෂූන් උපැවිදි වුවහොත් මග පෙන්වීමට කෙනෙකු නොමැතිව ජාතිය වල්මත් වනු ඇත. එම නිසා රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකි ආකාරයේ විසඳුමක් ඊට අවශ්‍යය. එවැනි විසඳුමක් පිස්සු හුටං ලඟ ඇත.

දුටුගැමුණු රජ සමයේ රට ජාතිය සහ ආගම ගලවා ගැනීමට තාවකාලිකව උපැවිදි වී සටනට ගිය ථෙරපුත්තාභය යෝධයා ආදර්ශයට ගනිමින් සැකසූ එම විසඳුම පිස්සු හුටං නම් කර ඇත්තේ "ථෙරපුත්තාභය ආදර්ශය" යනුවෙනි. එය ක්‍රියාත්මක කළ යුත්තේ පහත ආකාරයටය.

වයස 18ට වැඩි සරු බවින් යුත් භික්ෂූන් කණ්ඩායම් දෙකකට බෙදිය යුතුය (දැනටමත් සංඝ සමාජය කොටස් හැට හුටාමාරකට බෙදී ඇති නිසා ඇත්ත වශයෙන්ම කළ යුත්තේ කොටස් කීපය බැගින් එක් කර කණ්ඩායම් දෙකක් සෑදීමයි).

පළමු කණ්ඩායම තාවකාලිකව උපැවිදි වී විවාහ දිවියට එළඹ දරුවන් පස් දෙනකු බැගින් සෑදිය යුතුය (අනෙක් කණ්ඩායම තවමත් පැවිදිව සිටින නිසා ජාතිය වල්මත් නොවේ). දරුවන් පස් දෙනකු ලැබෙන තෙක් රැකියාවක් කරමින් දරු පවුල පෝෂණය කළ යුතුය.

දරුවන් පස් දෙනකු සෑදූ අය වහාම නැවත පැවිදි විය යුතුය. මවුබිම සුරැකීමේ සංවිධානය වහාම ක්‍රියාත්මක වී ඔවුන්ගේ පවුල් වලට රුපියල් 25,000ක දීමනාව ලබා දීම ආරම්භ කළ යුතුය. රුපියල් 7,500කින් තුන් දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් විය හැකි රටක හය දෙනකුට (මව සහ දරුවන් පස් දෙනා) රුපියල් 25,000ක් හොඳටෝම ප්රමාණවත්ය.

නැවත පැවිදි වන සෑම අයකු වෙනුවෙන්ම දෙවන කණ්ඩායමෙන් එක් භික්ෂුව බැගින් උපැවිදි වී දරුවන් සෑදීම ආරම්භ කළ යුතුය.

දරුවන් පස් දෙනකු සාදා නැවත පැවිදි වන දෙවැනි කණ්ඩායමේ සෑම අයකු වෙනුවෙන්ම පළමු කණ්ඩායමෙන් භික්ෂුව බැගින් නැවත උපැවිදි විය යුතුය.

ඉහත වැඩපිළිවෙල පළමු සහ දෙවන කණ්ඩායම් අතර චක්‍රීයව ක්‍රියාත්මක කිරීමෙන් දරුවන් සෑදීම සහ ජාතියට මග පෙන්වීම යන කාරණා දෙකම කිසිදු බාධාවකින් තොරව ඉෂ්ඨ කර ගත හැක. වර්තමානයේ තිබෙන්නේද රට ජාතිය සහ ආගම ගලවා ගැනීමේ සටනක් නිසා එය අදට වඩාත් ගැලපෙන බව පිස්සු හුටංගේ අදහසයි.
<o:p></o:p>

පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com1tag:blogger.com,1999:blog-2892687199930312791.post-15129059985165764822012-10-05T19:42:00.001+05:302012-10-05T19:42:29.782+05:30මසුන් යනු සතුන් නොවේ!! - පිස්සු හුටං "ගෙදර යන ගමන්" කළ සොයා ගැනීමක්

ඊයේ සවස් වරුවේ පිස්සු හුටං වැඩ අහවර වී "ගෙදර යන ගමන්" සුපිරි වෙළඳසලකට ගොඩ වැදුණේ කෑවාට පවු නැති මස් හෙවත් කුකුළු මස් ටිකක් මිලදී ගැනීමටයි. අධිශීතකරණය අසලට ගිය පිස්සු හුටංට දැක ගැනීමට ලැබුණේ එහි මස් අසුරා ඇති කොටස හිස් බවයි. නමුත් මාළු සහ සැකසූ මස් වර්ග නම් කිසිම අඩුවක් නොමැතිව එහි අසුරා තිබුණි. මස් පමණක් නොමැති වීමට හේතුව තේරුම් ගැනීමට පිස්සු හුටංට නොහැකි වූයේ පොහෝ දින වල එම වෙළඳසලෙහි මුළු අධිශීතකරණයම හිස් කරන නිසාය.

ඒ පිලිබඳව විමසූ පිස්සු හුටං සහ එහි වෙළඳ සේවිකාවක අතර සිදු වූ දෙබසයි මේ.
<o:p></o:p>

පිස්සු හුටං: "අද මස් නැද්ද?"

වෙළඳ සේවිකාව: "නෑ. අද මස් අයින් කරන්න කියල කියල එවල තිබ්බ."

පිස්සු හුටං: "ඒ මොකද? අද විශේෂ මොකක් හරි තියෙනවද?"

වෙළඳ සේවිකාව: "ඔව් අද සත්ත්ව මොකක්ද එකක් කියල කිව්ව."

පිස්සු හුටං: "එහෙමත් එකක්ද? එතකොට මාළු සත්තු නෙමෙයිද දන්නෙ නෑ නේද?"

වෙළඳ සේවිකාව: (සිනා මුසු මුහුණින්) "ඒක තමයි..."
<o:p></o:p>

ඊළඟට කටට ආ "මස් විකුණන්නෙ නැත්නම් සොසේජස් විකුණන්නෙ ඇයි? එව්ව හදන්නෙ මස් වලින් නෙමෙයිද?" යන්න පිස්සු හුටං අමාරුවෙන් ගිල ගත්තේ තවත් ප්‍රශ්න අසා තේරුමක් නැති නිසාය.
<o:p></o:p>

බිල ගෙවා පිටතට පැමිණි පිස්සු හුටංට සිතුණේ "සත්ත්ව මොකක්ද එක" යනු සත්ත්ව අවිහිංසා දිනය වන්නට ඇතැයි කියාය. නමුත් ඔහුට තේරුම් ගත නොහැකි වූ කාරණය වූයේ මස් පමණක් ඉවත් කළේ ඇයිද යන්නයි. කෝකටත් කියා අතරමඟ තිබූ එම වෙළඳසල් ජාලයටම අයත් වෙනත් ශාඛාවකටද ගොඩවූ පිස්සු හුටං කෙලින්ම ගියේ අධිශීතකරණය වෙතටය. පිස්සු හුටං සිතුවා හරිය. එහිද මස් පමණක් ඉවත් කර ඇත. පිස්සු හුටං ඒ පිළිබඳව එහි වෙළඳ සේවකයකුගෙන් විමසූවේ මෙසේය.
<o:p></o:p>

පිස්සු හුටං: "මස් නැද්ද?"

වෙළඳ සේවකයා: "අද මස් දෙන්නෙ නෑ."

පිස්සු හුටං: "අද මොකක් හරි විශේෂ දවසක්ද? නැත්තං..."

වෙළඳ සේවකයා: "අද සත්ත්ව දිනේනෙ."

පිස්සු හුටං: "එහෙමත් එකක්ද?"
<o:p></o:p>

ඉන් පසු නිවසට යනතුරුම පිස්සු හුටං කල්පනා කළේ "පිස්සු මටද නැත්තං උන්ටද" කියාය.
<o:p></o:p>

ඇත්තෙන්ම මස් පමණක් ඉවත් කළේ ඇයි? පිස්සු හුටංගේ අ(ති වි )ශිෂ්ඨ බුද්ධිය භාවිතා කර ඔහු එළඹුණු නිගමන මෙසේය.
<o:p></o:p>

සොසේජස් වැනි ආහාර, ඒවාට භාවිතා කළ මස් ලබා ගත් සත්ත්වයාගේ සාමාන්‍ය ආයු කාලයටත් වඩා වැඩි කාලයක් අධිශීතකරණයේ තිබීමේ සම්භාවිතාව 1 ට ආසන්නය. මස් සඳහා නොමැරුවද ඊයේ වන විට එම සතුන් ජීවත්ව සිටීමට ඇත්තේ ඉතාම සුළු ඉඩකි. එනම් සැකසූ මස්, මිය ගිය සතුන්ගේ මස් වලින් සැකසූ ඒවා ලෙස සැලකිය හැක. එම නිසා සත්ත්ව අවිහිංසා දිනයේදී ඒවා අලෙවි කළ හැක.
<o:p></o:p>

නමුත් මාළු සහ මස් එතරම් කාලයක් අධිශීතකරණයේ වුවද තබා ගත නොහැක. එම නිසා ඉහත තර්කය ඒවා සඳහා වලංගු නොවේ.
<o:p></o:p>

සත්ත්ව අවිහිංසා දිනය නිසා මස් පමණක් විකිණීම නවත්වන්නේ එදින සතුන් මැරීම වැළැක්වීමට බවත් මාළු බොහෝ විට පරණ ඒවා නිසා අලෙවි කිරීමේ ගැටළුවක් නොමැති බවත් කෙනකුට තර්ක කළ හැකිය.
<o:p></o:p>

සුපිරි වෙළඳසල් වල විකිණීමට තිබෙන ලොකු මාළු බහුදින යාත්‍රා වලින් අල්ලන වර්ගයේ ඒවාය. එම මාළු කාලයක් අයිස් දමා ගබඩා කර තිබේ. නමුත් පොඩි මාළු බොහෝ විට වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ අළුත් මාළු ලෙසය. ඒවා එදිනම ඇල්ලූ ඒවාද විය හැක. අනෙක් අතට මස්ද එදින මරන ලද සතුන්ගේ ඒවාම යැයි කිව නොහැක්කේ රාත්‍රි කාලයේ අධිශීතකරණයට මස් පුරවනු පිස්සු හුටං අනන්තවත් දැක ඇති නිසාය. මේ අනුව මස් පමණක් විකිණීමෙන් වැළකීමට පැහැදිළි හේතුවක් නොපෙනේ.
<o:p></o:p>

මේ අනුව පිස්සු හුටංට හැඟෙන්නේ සත්ව අවිහිංසා දිනයේදී අදාළ සුපිරි වෙළඳසල මස් විකිණීම පමණක් අත්හිටුවන්නේ මසුන් යනු සත්ත්ව කොට්ඨාශයක් නොවන නිසා බවයි.
<o:p></o:p>

තොපිලට මොනවද හිතෙන්නෙ?<o:p></o:p>

පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com6tag:blogger.com,1999:blog-2892687199930312791.post-41400683260491139432012-09-28T09:35:00.002+05:302012-09-28T09:36:36.668+05:30දෙවියෝ

එකම අනතුරකින්,

බේරුණු එකා බේරුණේ දෙයියො බේරපු නිසාලු......

මැරුණු එකා මැරුණෙ දෙයියන්ගෙ කැමැත්ත නිසාලු.....

යකෝ මූ මාර දෙයියෙක්නෙ.....

පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com0tag:blogger.com,1999:blog-2892687199930312791.post-8234378821757386332012-09-27T13:52:00.003+05:302012-09-27T14:08:00.096+05:30ගව ඝාතනය, ගව හිංසනය සහ ගව මනස

ගව මස් කෑම වනාහී මෙලොවදී කළ හැකි දරුණුම පාප කර්මය බවට පත් වී ඇත. මසුන්, කුකුළන්, එළුවන්, ඌරන්, තාරාවන්, හාවුන්, මුවන්, ගෝනුන්, මීමින්නන්, කලවැද්දන්, උගුඩුවන් ආදී මෙකී නොකී අනෙකුත් සියළුම සතුන්ගේ මස් බුදින ගව ඝාතන විරෝධීන් මහත් වූ සහෝදර ප්‍රේමයෙන් යුතුව පවසන්නේ තම මුළු ජීවිත කාලයම මිනිසාගේ සේවය වෙනුවෙන් කැප කරන ගවයා මරා කෑම පාපකාරී, අධම, තුච්ඡ, නිහීන, තිරිසන්, බලු, වල් ක්‍රියාවක් බවය. වෙනත් බ්ලොගයකින් සොරකම් කරන ලද ඉහත පින්තූරයට අනුව පිස්සු හුටංට හැඟෙන්නේ මිනිසා ගවයාගෙන් බලෙන් වැඩ ගන්නවා නොව ගවයා ස්ව කැමැත්තෙන් වැඩ කර දෙන බවයි (තොපිලටත් හිතෙන්නෙ එහෙමද?). ඇත්තෙන්ම ගවයා එසේ කරන්නේ ඇයි? ජීවිත කාලය පුරාම මිනිසාට සේවය කිරීමෙන් ඌ ලබන තෘප්තිය කුමක්ද?

පිස්සු හුටං වසර ගණනාවක් තිස්සේ ඒ පිළිබඳව පර්යේශණ කළ නමුත් කිසිදු නිගමනයකට එළඹීමට නොහැකි විය. නමුත් දිනක් පොල් ගසක් යටට වී බැදපු ගව මස් පෙත්තක් රස විඳිමින් නිහාල් නෙල්සන් මහතාගේ "කිරි දුන්නේ දරුවන්ටයි" ගීතයට සවන් දෙන විට පොල් ගෙඩියක් හිස මත වැටීම නිසා පිස්සු හුටංට ඥාණාලෝකය පහල විය. හරියටම අයිසෙක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණය පිළිබඳ අදහස පහල වූ ලෙසටමය. ඉන් පසු පර්යේශණය වෙනත් මඟකට යොමු වූ අතර වැඩි කල් නොගොස්ම පැහැදිලි නිගමනයකට එලඹීමට පිස්සු හුටංට හැකි විය.<o:p></o:p>

පිස්සු හුටං සොයා ගත් පරිදි මෙම තත්ත්වයට හේතුව බොහෝ ගවයන් තුළ ඇති මානසික විකෘතිතාවයකි. එනම් ස්වපීඩා කාමුකත්වය (Masochism) ලෙස හඳුන්වන තත්ත්වයයි. මින් පෙළෙන්නන් ශාරීරික හෝ මානසික වධ වේදනා විඳීම තුළින් විශාල තෘප්තියක් ලබති. මිනිසාට සේවය කිරීමේදී ලැබෙන වධ වේදනා වලට ලොබින් ගවයා සෑම විටම මිනිසාට සේවය කිරීමට සැදී පැහැදී සිටින බව පිස්සු හුටං කළ පර්යේශණ වලින් තහවුරු වී ඇත.<o:p></o:p>

දවස පුරා බැඳ තැබීම, කෙවිට පහර දීම, කරත්ත සහ නගුල් වල බැඳීම, වලිගය නැවීම, හංවඩු ගැසීම, කර ඇඹීම ආදී මෙකී නොකී සියළු වධ වේදනා වලින් ලැබෙන තෘප්තිය නිදහසේ උලා කෑමෙන් තබා එළදෙනුන් සියයක් සමඟ කැලේ පැනීමෙන් වත් නොලැබෙන බව දන්නා ස්වපීඩා කාමුක ගවයෝ දිවි ඇති තුරා මිනිසා සමඟම රැඳී සිටිති. එසේ සතුටින් සිටින ගවයන් මරා දැමීම ජාතික අපරාධයකි. ගවයන් කොතෙක් කැමති වුවත් උන්ට වධ දීමද ගව ඝාතනය මෙන්ම වැරදි ක්‍රියාවකි. ශිෂ්ට සමාජයක ජීවත් වන අපට එය කිසිසේත්ම අනුමත කළ නොහැක. එම නිසා මිනිසාට සේවය කිරීමට කැප වී සිටින ගවයා මරා දැමීමට විරුද්ධව හඬ නගන ගව ඝාතන විරෝධීන් කළ යුත්තේ විරෝධතා වලින් ඔබ්බට ගොස් ස්වපීඩා කාමුක ගවයින්ව මානසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමය. පුනරුත්ථාපනය වන බොහෝ ගවයන් අනිවාර්යයෙන්ම මිනිසා අතහැර කැළෑ වදිනු ඇති නිසා ගව හිංසනයද අඩු වනු ඇත. කැළෑ වැදුණු ගවයින් පහසුවෙන් අල්ලා ගත නොහැකි නිසා ගව ඝාතනයද අඩු වනු ඇත.<o:p></o:p>

ඇමරිකාව ඉරාකයට පහර දෙන විට ලිප්ටන් වට රවුමේ උද්ඝෝශණය කරන්නාක් මෙන් බොළඳ වැඩ නොකර වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන විරෝධීන් උනන්දු විය යුතු බව පිස්සු හුටංගේ අදහසයි.<o:p></o:p>

පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com2tag:blogger.com,1999:blog-2892687199930312791.post-84164234977532139112012-09-17T18:18:00.000+05:302012-09-18T10:39:50.710+05:30මුන්නේශ්වරම් බිලි පූජාව නැවැත්වූයේ කවුද?

හලාවත මුන්නේශ්වරම් කෝවිලේ සත්ත්ව බිලි පූජාව පසුගිය දින වල මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණාවකි. බලවත් වාද විවාද වලින් පසු කෝවිලේ ප්‍රධාන පූජකවරයා නිවේදනය කළේ මෙම බිලි පූජාව තාවකාලිකව අත්හිටුවීමට තමා තීරණය කළ බවයි. මාධ්‍ය විසින් මීට හේතුව ලෙස දක්වා තිබුණේ කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මෙම බිලි පූජාව නොපවත්වන ලෙස ජනාධිපති වරයා විසින් කරන ලද ඉල්ලීමයි. නමුත් පිස්සු හුටං විසින් සිදු කළ සොයා බැලීම් වලින් අනාවරණය වූයේ වෙනත් කතාවකි.

ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ග වලට අනුව පසුගිය පළාත් සභා මැතිවරණ අවසන් වන තෙක් වත් බිලි පූජාව නවත්වනැයි මැතිවරණ කොමසාරිස් වරයා විසින් කරන ලද “අති විශේෂ” ඉල්ලීමක් මෙයට හේතු වී ඇත. පසුගිය දිනක කෝවිලේ ප්‍රධාන පූජකවරයා බැහැ දැකීමට ගිය මැතිවරණ කොමසාරිස් වරයා බිලි පූජාව සඳහා එළුවන් යොදා ගැනීමෙන් මැතිවරණ සමයේ තමන්ට මුහුණ පැඑමට සිදු වන ගැටළු පිලිබඳව සාකච්ඡා කර ඇත. විශේෂයෙන්ම පෝස්ටර්, බැනර්, කටවුට් ආදිය ඉවත් කිරීමට යාමේදී පොලිසියටවත් තම රාජකාරිය හරි හැටි ඉටු කළ නොහැකි තත්වයක් උදාවී ඇති බව පවසා ඇති ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඒවා ඉවත් නොකළහොත් ජනතාවගෙන් බැණුම් ඇසීමට සිදු වන්නේ තමාටත් තම මෑණියන්ටත් බවයි. එම නිසා තමා ගැන බැරි නම් තම මෑණියන් ගැන හෝ අනුකම්පා කර එළුවන් බිලි දීම කල් දමන ලෙස ඔහු පූජකවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එළුවන් පෝස්ටර් ආහාරයට ගැනීම නිසා තාප්ප වල ඇති පෝස්ටර් ප්‍රමාණය අඩු වන බවත් මිනිසුන්ට මෙන් නොව පෝස්ටර් ඉවත් කිරීමේදී එළුවන්ට ගුටි කෑමට සිදු නොවන බවත්ය. එළුවන් බිලි දුනහොත් පෝස්ටර් ආහාරයට ගැනීමට කිසිවෙක් නැති නිසා ඒවා ආහාරයට ගැනීමට සිදු වන්නේ තමන්ට බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත. ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන පූජකවරයා පවසා ඇත්තේ මැතිවරණ අපේක්ශකයන් කීප දෙනෙකුත් දිනුවාට පසු පාටි දැමීමට කුකුළු මස් හිඟ විය හැකි නිසා කුකුළන් බිලි නොදෙන ලෙස තමන්ගෙන් ඉල්ලූ බවයි. මැතිවරණ කොමසාරිස් වරයාගේ මෙණ්ඩක ප්‍රශ්නයද ඉතා බරපතළ එකක් සේ පෙනෙන නිසා එළුවන්ද අත් හැරිය විට තමන්ට බිලි දීමට ඉතිරි වන්නේ කැළණියේ බූරුවන් පමණක් බවත් දෙවියන් පඬුරු ලෙස බූරුවන් බාර නොගන්නා නිසා බිලි පූජාව නැවැතීම හැර තමාට වෙනත් විකල්පයක් නොමැති බවත් පවසා ඇති පූජකවරයා මැතිවරණය අවසන් වන තෙක් බිලි පූජාව කල් දැමීමට එකඟ වී ඇත.<o:p></o:p>

නියම විරුවන් පසෙක සිටියදී වෙනත් අය “පොරවල්” බවට පත් කිරීමේ නිර්ලජ්ජී උත්සාහයක යෙදෙන ජනමාධ්‍ය හෙළා දැකිය යුතු බව පිස්සු හුටංගේ අදහසයි.<o:p></o:p>
පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com0tag:blogger.com,1999:blog-2892687199930312791.post-7914185428074839752010-01-20T13:41:00.003+05:302010-01-20T17:33:43.375+05:30සූර්යග්‍රහණය සහ ප්‍රතිබිම්බ
15 වන දා සූර්යග්‍රහණයක් සිදු වන බව පිස්සු හුටංට මතක් වූයේ එය ආරම්භ වීමට විනාඩි කීපයකට කලිනි. එ වේලේ පටන් ඔහු බලවත් නොඉවසිල්ලෙන් පසු වූයේ අවසන් වරට සූරග්රහණයක් දැක ගැනීමට ලැබුණේ මීට වසර 11කට පමණ පෙර නිසාය. එදින පාසල නිමවී එන අතරතුර බසයේ ඉදිරි දොරටුව තුළින් දර්ශනය වූ අර්ධ සූර්යග්‍රහණයක අවසාන භාගය පිස්සු හුටං නරඹුවේ පියවි ඇසිනි (පිස්සු හුටං කියන්නෙ නිකන්යැ). එයද ඉතා ස්වල්ප වේලාවකි. පසුව එදින නින්දට යන තෙක්ම මාරුවෙන් මාරුවට ඇස් වසමින් පෙනීම පරීක්ෂා කළ අයුරු පිස්සු හුටංට තවමත් මතකය. එදා හරි හැටි නැරඹිය නොහැකි වූ දසුන 15 වන දා එළකිරි සේ පෙනුණු නිසා පිස්සු හුටංට මාර හැපි ය. හොඳ වේලාවට පිස්සු හුටං පිස්සු කෙළින ආයතනයේ කැමරාවක් තිබුණු නිසා ඔහුට එය ඡායාරූපගත කිරීමටද හැකි විය. පහත දැක්වෙන්නේ පිස්සු හුටං විසින් ලබා ගැණුනු ඉතා ස්වල්පයක් (25ක් පමණ) වූ ඡායාරූප අතුරින් හොඳ තත්ත්වයේ තිබූ එකම එකය (හැකියාව උපරිමයි).

සූර්යග්‍රහණය අතරතුර පිස්සු හුටංගේ නෙත ගැටුණේ තවත් අපූරු දසුනකි. එනම් තුරු වියන් අතරින් පෙරී ආ සූර්යාලෝකය මිහිකත මත මැවූ සුන්දර රටාවයි. එ වේලේ ආයතනයේ කැමරාව අත නොතිබූ නමුත් පිස්සු හුටං සතු දුරකථන ඇමතුම් ලබා ගත හැකි කැමරාවට පින් සිදු වන්නට එම දසුන ඡායාරූපගත කිරීමට හැකි විය. පහත ඡායාරූප දෙස බලන්න. ඇත්තෙන්ම එය අපූරු දසුනක් නොවේද?

(ඉහත ආකාරයේ දසුනක් ඇති වූයේ කෙසේදැයි කල්පනා කරමින් සිටි පිස්සු හුටංට සිහිපත් වූයේ ඔහු කුඩා කල අත්හදා බැලූ සිදුරු කැමරාවේ ක්රියාකාරීත්වයයි. අන්තර්ජාලය පීරා සොයා ගත් මෙම වෙබ් පිටුව මගින් තම මතය තහවුරු කර ගැනීමට පිස්සු හුටංට හැකි විය.)

පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com0tag:blogger.com,1999:blog-2892687199930312791.post-77682274217360017412010-01-12T18:11:00.037+05:302012-09-18T09:09:05.584+05:30මැතිවරණ වියදම් අඩු කිරීමට පහසුම මඟ

තවත් ඡන්දයක් අත ළඟය. ඡන්දය පැවැත්වෙන්නේ පිස්සු හුටංගේ උපන් දිනය දා බැවින් ඔහු සිටින්නේ මාර සතුටකිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඡන්ද උණුසුම හේතුවෙන් කාර්යාල සගයින්ට පිස්සු හුටංගේ උපන් දිනය අමතක වීමට ඉඩ ඇති බැවිනි. එසේ වුවහොත් උන්ට කේක් අරන් දීමට සිදු නොවේ (හැබැයි පිස්සු හුටනුත් ඇතුළුව මේකෙ ඉන්න උන්ට මොන දේ අමතක වුනත් එව්ව නම් අමතක වෙන්නෙ නෑ).<o:p></o:p>

ඡන්දය නිසා පිස්සු හුටංට එවැනි සුළු වාසියක් අත් වීමට ඉතාමත්ම කුඩා සම්භාවිතාවක් අති නමුත් රටට බරපතල පාඩුවක් සිදු වන්නේ ඡන්දයක් පවත්වන්නට මහා ධන කන්දරාවක් වැය වන නිසාය. එසේ නාස්ති වන්නේ මැටිවරණ (නොහොත් මැට්ටන් තේරීම) කොමසාරිස් තුමාගේ හෝ ඡන්දය ඉල්ලන මැට්ටන්ගේ අම්මලාගේ අප්පලාගේ බූදල් නොව මහජන මුදල්ය. මහජනයා යනු මෙරට පුරවැසියෝය. පිස්සු හුටංද මෙරට පුරවැසියෙකි (ඔහුගේ උප්පැන්නයේ ඒ බව සඳහන් වේ). එනම් මෙසේ නාස්ති වන මුදලින් කොටසක් පිස්සු හුටංටද අයිතිය. එම නිසා පිස්සු හුටංටද ඒ ගැන කැක්කුමක් ඇත.

අපතේ යන මහජන මුදල් ගැන දුක් වෙමින් සිටි පිස්සු හුටංට මැටිවරණ වියදම 99% කින් පමණම අඩු කර ගත හැකි මාර්ගයක් පිළිබඳව කල්පනා වූයේ පසුගිය දින වල පුවත්පත් කීපයක පළවූ ප්‍රවීණ ජ්‍යොතිෂ ගඳයන් (ජ්‍යොතිෂඥයන්?) ගේ අනාවැකි කීපයක් දැකීමෙනි. ජනාධිපති අපේක්ෂකයින්ගේ කේන්දර ඇසුරින් ඔවුන් ලබන ජය පරාජයන් ඒවායේ අපූරුවට විස්තර කොට තිබුනි. අහා මාරයැ!!! ඡන්දයට කලින් එහි ප්‍රතිඵල දැන ගත හැකි නම් ඡන්දය පවත්වන්නේ අහවල් රෙද්දකටද?<o:p></o:p>

මැටිවරණ දෙපාර්තමේන්තුව විසුරුවා හැර මැටිවරණ කොමසාරිස් තනතුරට මෙරට සිටින ඉසිවර නුවණති මහා ජ්‍යොතිෂ ගඳයන්ගෙන් කෙනෙකු පත් කොට (මැටිවරණ දෙපාර්තමේන්තුවට වසරේ බොහෝ කාල වල කිරීමට වැඩක් නැති නිසා අනෙක් පුරප්පාඩු පිරවීම අවශ්‍ය නැත. අවශ්‍ය වූ විට දවස් පඩියට කාව හෝ හොයා ගත හැක) නාම යෝජනා බාර දෙන විට කේන්දර කොපිය අනිවාර්ය කළා නම් වැඩේ ඉවරය. මැටිවරණ කොමසාරිස් අපේක්ෂකයින්ගේ කේන්දර බලා ජයග්‍රාහකයින් තීරණය කරනු ඇත. කොහොමද වැඩේ? ලේසියි! පහසුයි!! සල්ලිත් ඉතිරියි!!!<o:p></o:p>

මතුපිටින් සරලව පෙනුණද ඉහත අදහස ක්‍රියාත්මක කිරීමේදී මැටිවරණ කොමසාරිස් ධුරයට පත් කරන්නේ කාවද යන්න ඕනෑම ගොනෙකුට ඇති විය හැකි ප්රශ්නයකි (ගොනුන්ටද එවැනි ප්‍රශ්න ඇති විය හැක්කේ මෙරට සිටින ගොනුන් යුද්ධ කිරීමට වුවද යැවිය හැකි තරම් බුද්ධිමත් නිසාය). පිස්සු හුටංට නම් සිතෙන්නේ මෙම ජනාධිපතිවරණය පිළිබඳව අනාවැකි පළ කළ කිහිප දෙනා අතරින් මැටිවරණ කොමසාරිස් වරයකු තෝරා ගත හැකි බවය. නමුත් මැටිවරණ කොමසාරිස් වරයා අදේශපාලනික පුද්ගලයකු විය යුතු නිසා මුලින්ම ඔවුන්ගේ දේශපාලන නැඹුරුව, එනම් ඔවුන්ගේ අධෝ මුඛය නළියන්නේ කුමන පක්ෂයේ නායකයාගේ නම ඇසෙන විටද යන්න පරීක්ෂා කර නොනැඹුරු පුද්ගලයන් තෝරා ගත යුතුය. ඉන් පසු එසේ තෝරා ගත් අය අතුරින් ආසන්නම ප්‍රතිඵලය පුරෝකථනය කළ පුද්ගලයාට මැටිවරණ කොමසාරිස් පදවිය පිරිනැමිය හැක. එතොකොට ඊලඟ ඡන්දෙන්ම වැඩේ පටන් ගත හැකි. මරු නේද?<o:p></o:p>

සන්ධාන පිහිටුවා ගැනීම, නාම යෝජනා බාර දීම පමණක් නොව වැසිකිළි යාම සඳහාද නක්ෂත්රයේ පිහිට පතන දේශපාලුවන් මෙන්ම උපතේ සිට මරණය දක්වා සෑම අටමගලක්ම ග්‍රහ බලපෑම නිසා සිදුවන බව විශ්වාස කරන ජනතාවක් සිටින මෙවැනි රටකට ඉහත විසඳුම 100%ක්ම ගැළපෙන බව පිස්සු හුටංගේ අදහසයි.<o:p></o:p>පිස්සු හුටංhttp://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com0